ගණිතය, සිංහල, විද්‍යාව, ඉතිහාසය, ඉංග්‍රීසි, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙහිදී ඉතා ක්‍රමවත් හා ආකර්ෂනිය ආකාරයට ඉගෙනුම ලැබීමට, මෙම පාඨමාලාව මගින් හැකියාව ලැබෙන අතර ගැටළු විසදීම සම්බන්ධයෙන්ද හොඳ දැනුමක් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත. සම්පුර්ණ වසරට අදාල පාඩම් මාලාවේ ගාස්තුව Rs. 5,990/- පමණයි. පාඨමාලා සඳහා ගෙවීම් පහත ඕනෑම ආකාරයකින් සිදුකළ හැක. 1) Bank Deposit/Transfer 2) Sampath Vishwa Online Banking 3) VISA or Master Credit/Debit Cards 4) Cash on Delivery ඒ සදහා පහත සදහන් ගිණුම් අංකය භාවිතා කල හැක. Own E Tutor (Pvt) Ltd සම්පත් බැංකුව ශාඛාව : කිරිබත්ගොඩ සුපර් ගිණුම් අංකය : 0200 1000 5419
Duration - 12 months
Discount - 0%
12 months
Duration
For The Entire Course
5,990 LKR
Cost
For The Entire Package